යෙසායා 59:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+ රෝම 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+
18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+
19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+