රෝම 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එක් මිනිසෙකු+ පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය* ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.+ සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.+
12 එක් මිනිසෙකු+ පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය* ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.+ සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.+