යෙසායා 30:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අපි කැමති දේ කරන්න බැරි නම් මෙතැනින් යන්න.+ අපි ඉදිරියට ආයෙත් එන්න එපා. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් පවසන දේවල් අපිට තවත් නොකියන්න.’”+
11 අපි කැමති දේ කරන්න බැරි නම් මෙතැනින් යන්න.+ අපි ඉදිරියට ආයෙත් එන්න එපා. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් පවසන දේවල් අපිට තවත් නොකියන්න.’”+