යෙසායා 26:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් දුෂ්ටයාට කොතරම් කරුණාව දැක්වුවත් ඔහු කිසිදා ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත.+ ප්‍රතිපත්තිගරුක අය වෙසෙන දේශයේදී පවා ඔහු අයුතු ලෙස කටයුතු කරන නිසා+ යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න ඔහුට නොහැකිය.+
10 නමුත් දුෂ්ටයාට කොතරම් කරුණාව දැක්වුවත් ඔහු කිසිදා ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත.+ ප්‍රතිපත්තිගරුක අය වෙසෙන දේශයේදී පවා ඔහු අයුතු ලෙස කටයුතු කරන නිසා+ යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න ඔහුට නොහැකිය.+