ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 104:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ගලා බසින ජල ධාරාවන් වනයේ සියලු සත්වයන්ගේ පිපාසය සන්සිඳුවන්නේය.+

      සීබ්‍රාවෝද+ ඒවායින් පිපාසය සන්සිඳුවාගන්නෝය.

  • යෙසායා 32:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්‍රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්‍රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති.

  • යෙරෙමියා 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සීබ්‍රාවෝ+ පාළුවට ගිය හෙල් මත හිවලුන් මෙන් පිපාසිතව හති දමති. කෑමට තණකොළ නැති නිසා උන්ගේ දෑස් අඳුරු වී ඇත.+ එබැවින් උන් ගල් ගැසී බලා සිටිති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න