නික්මයාම 22:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඔබ ඇපයක් වශයෙන් ඔබේ අසල්වැසියාගෙන් ඔහුගේ පිට වස්ත්‍රය ගත්තොත්+ ඉර බැස යෑමට පෙර එය නැවත ඔහුට දිය යුතුයි. ද්විතීය කතාව 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හිරු බැස ගිය වහාම ඔබ ඔහුගෙන් ගත් දේ ඔහුට නැවත ලබා දෙන්න.+ එවිට තමාගේ පිට වස්ත්‍රය ඇඳගෙන නිදාගන්න ඔහුට පුළුවන්.+ එමෙන්ම ඔහු ඔබට ආශීර්වාද+ කරයි. ඔබ කළ ඒ දේ ඔබේ දෙවි වන යෙහෝවා ධර්මිෂ්ඨ ක්‍රියාවක් ලෙස සලකයි.+ එසකියෙල් 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අසරණ වූ අයටත් දුප්පත් අයටත් ඔහු පීඩා කරන්නේය.+ ඔහු අන් අයගේ වස්තු කොල්ල කන්නේය.+ ඇපයට යමක් ගත් පසු එය නැවත භාර දෙන්නේ නැත.+ ඔහු පිළිකුල්සහගත රූපවලින් පිහිට පතයි.+ එවැනි කෙනෙකු හැසිරෙන්නේ ඉතා නින්දාසහගත ලෙසය.+
26 “ඔබ ඇපයක් වශයෙන් ඔබේ අසල්වැසියාගෙන් ඔහුගේ පිට වස්ත්‍රය ගත්තොත්+ ඉර බැස යෑමට පෙර එය නැවත ඔහුට දිය යුතුයි.
13 හිරු බැස ගිය වහාම ඔබ ඔහුගෙන් ගත් දේ ඔහුට නැවත ලබා දෙන්න.+ එවිට තමාගේ පිට වස්ත්‍රය ඇඳගෙන නිදාගන්න ඔහුට පුළුවන්.+ එමෙන්ම ඔහු ඔබට ආශීර්වාද+ කරයි. ඔබ කළ ඒ දේ ඔබේ දෙවි වන යෙහෝවා ධර්මිෂ්ඨ ක්‍රියාවක් ලෙස සලකයි.+
12 අසරණ වූ අයටත් දුප්පත් අයටත් ඔහු පීඩා කරන්නේය.+ ඔහු අන් අයගේ වස්තු කොල්ල කන්නේය.+ ඇපයට යමක් ගත් පසු එය නැවත භාර දෙන්නේ නැත.+ ඔහු පිළිකුල්සහගත රූපවලින් පිහිට පතයි.+ එවැනි කෙනෙකු හැසිරෙන්නේ ඉතා නින්දාසහගත ලෙසය.+