නික්මයාම 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ වැන්දඹුවන්ට හෝ පියා නැති දරුවන්ට හෝ හිරිහැර නොකළ යුතුයි.+ සෙකරියා 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වැන්දඹුවකටවත්+ පියා නැති දරුවෙකුටවත්+ ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකුටවත්+ පීඩාවට පත්ව සිටින කෙනෙකුටවත් කිසි අසාධාරණයක් නොකරන්න.+ එකිනෙකාට විරුද්ධව දුෂ්ට දේ කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.’+
10 වැන්දඹුවකටවත්+ පියා නැති දරුවෙකුටවත්+ ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකුටවත්+ පීඩාවට පත්ව සිටින කෙනෙකුටවත් කිසි අසාධාරණයක් නොකරන්න.+ එකිනෙකාට විරුද්ධව දුෂ්ට දේ කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.’+