ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+

      ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+

  • ගීතාවලිය 92:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය.+

      නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය.

      නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.+

  • දේශනාකාරයා 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 පව්කාරයෙකු සිය වරක් දුෂ්ටකම් කර+ බොහෝ කල් සතුටින් ජීවත් වුණත් අවසානයේදී සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇති අයට යහපතක් සිදු වන බව මට විශ්වාසය.+ ඔවුන්ට හොඳ ප්‍රතිඵල අත් වන්නේ දෙවි කෙරෙහි ඔවුන්ට ගරුබියක් ඇති නිසාය.+

  • යාකොබ් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 හිරු පායන විට එහි දැඩි රශ්මියෙන් සියලුම පැළෑටි මැලවී වියළී යයි. එහි මල් කැකුළුද පරවී වැටෙයි. ඒවායේ අලංකාරයද පහ වී යයි. ඒ හා සමානව බොහෝ වැඩකටයුතුවල යෙදී සිටිමින් ජීවත් වන ධනවතාද පහ වී යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න