උත්පත්ති 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඇය ඔහුට දාව සිම්රාන්, යොක්ෂාන්, මේදාන්, මිදියන්,+ ඉෂ්බාක් සහ ෂුවාහ්+ යන පුත්‍රයන් බිහි කළාය. 1 ලේකම් 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ+ කෙටූරාගේ+ පුත්‍රයන් නම් සිම්රාන්, යොක්ෂාන්, මේදාන්,+ මිදියන්,+ ඉෂ්බාක්+ සහ ෂුවාහ්+ යන අයයි. යොක්ෂාන්ගේ පුත්‍රයන් නම් ෂෙබා හා දෙදාන්ය.+
32 ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ+ කෙටූරාගේ+ පුත්‍රයන් නම් සිම්රාන්, යොක්ෂාන්, මේදාන්,+ මිදියන්,+ ඉෂ්බාක්+ සහ ෂුවාහ්+ යන අයයි. යොක්ෂාන්ගේ පුත්‍රයන් නම් ෂෙබා හා දෙදාන්ය.+