යෝබ් 41:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 “බිලි කොක්කක් දමා ලෙවීයාතන්ව*+ එළියට අදින්න හෝකඹයකින් උගේ දිව බඳින්න හෝ ඔබට හැකිද? යෝබ් 41:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඌව ඇවිස්සීමට තරම් නිර්භීතයෙක් නැත.එසේනම් මට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ ගීතාවලිය 74:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ලෙවීයාතන්ගේ හිස* ඔබ කැබලි කළෙහිය.+ඔබ ඒවා කාන්තාරවල වැසියන්ට ආහාර ලෙස දුන්නෙහිය.+ ගීතාවලිය 104:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නැව්ද එහි යාත්‍රා කරයි.+එය ලෙවීයාතන්ට*+ ක්‍රීඩා පිටියකි.+