උත්පත්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ යෝබ් 32:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිසාට අවබෝධය ලැබෙන්නේඔවුන් තුළ සියලු බලැති දෙවිගේ බලය ක්‍රියාත්මක වන විටයි.+ දේශනාකාරයා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+ ක්‍රියා 17:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.+ මන්ද සියලුදෙනාටම ජීවිතයත්+ හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.+
7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+
7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+
25 ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.+ මන්ද සියලුදෙනාටම ජීවිතයත්+ හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.+