ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එක් දෙයක් නම් පැහැදිලිය.

      කෙනෙකු නිදොස් වුවත් දුෂ්ට වුවත් එහි කිසි වෙනසක් නැත. දෙවි ඒ දෙපිරිසම විනාශ කරන්නේය.+

  • යෝබ් 35:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ‘මා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියා එයින් කිසි ප්‍රයෝජනයක් තිබේද?+

      මා පාපයෙන් වැළකී සිටියත් එයින් ඇති වාසිය කුමක්ද? මා ගත කරන්නේ පව්කාරයන්ට වඩා හොඳ ජීවිතයක්ද’ කියාත් ඔබ ඇසුවෙහිය.+

  • මලාකි 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද?+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපුණා.+ ඔහුගේ ආඥා පිළිපැද්දා. නමුත් එයින් අපිට කිසි ප්‍රයෝජනයක් වුණේ නැහැ’ කියා ඔබ පැවසුවා නොවෙයිද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න