උත්පත්ති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+ ගීතාවලිය 146:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+ දේශනාකාරයා 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සියල්ලෝම යන්නේ එකම තැනටය.+ සියල්ලෝ දූවිල්ලෙන්ය.+ සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය.+
19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+