ගීතාවලිය 146:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+ දේශනාකාරයා 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+ යෙසායා 57:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන+ ඔවුන්ට මරණය සැනසීමකි. ඔවුහු මිනී වළෙහි+ සැනසීමෙන්+ සැතපෙන්නෝය.+
10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+