ගණන් කතාව 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කූඩාරමට ඉහළින් තිබූ වලා ටැඹද එතැනින් අහක්ව ගියේය. ආරොන් හැරී බලන විට මිරියම්ගේ ඇඟ පුරා කුෂ්ඨයක්*+ හටගෙන තිබිණ. එය හිම මෙන් සුදට පෙනෙන්න තිබිණ.+
10 කූඩාරමට ඉහළින් තිබූ වලා ටැඹද එතැනින් අහක්ව ගියේය. ආරොන් හැරී බලන විට මිරියම්ගේ ඇඟ පුරා කුෂ්ඨයක්*+ හටගෙන තිබිණ. එය හිම මෙන් සුදට පෙනෙන්න තිබිණ.+