ගීතාවලිය 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+කෝප වී ඔබේ සේවකයාව අත් නොහරින්න.+මාගේ උපකාරයට පැමිණෙන්න.+මට ගැලවීම සලසා දෙන දෙවියනි, මාව ප්‍රතික්ෂේප නොකරන්න. මාව අත් නොහරින්න.+ ගීතාවලිය 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, ඔබ මට කරුණාව පෙන්වා මාගේ කන්ද ශක්තිමත්ව පිහිටෙව්වෙහිය.+ඔබ මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගත්තෙහිය. මම කැලඹුණෙමි.+
9 මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+කෝප වී ඔබේ සේවකයාව අත් නොහරින්න.+මාගේ උපකාරයට පැමිණෙන්න.+මට ගැලවීම සලසා දෙන දෙවියනි, මාව ප්‍රතික්ෂේප නොකරන්න. මාව අත් නොහරින්න.+
7 යෙහෝවා දෙවියනි, ඔබ මට කරුණාව පෙන්වා මාගේ කන්ද ශක්තිමත්ව පිහිටෙව්වෙහිය.+ඔබ මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගත්තෙහිය. මම කැලඹුණෙමි.+