යෝබ් 35:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෝබ් කිසි තේරුමක් නැති වචන දොඩන්නේය.ඔහු කිසි අවබෝධයක් නැතුව බොහෝ දේ පවසන්නේය.”+ යෝබ් 38:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “කිසි අවබෝධයක් නොමැතිව+ කතා කරමින්,මා ගත් තීරණ විවේචනයට ලක් කරන* මේ තැනැත්තා කවුද? යෝබ් 42:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ‘කිසි අවබෝධයක් නොමැතිව මා ගත් තීරණ විවේචනයට ලක් කරන මේ තැනැත්තා කවුද’+ කියා ඔබ ඇසුවෙහිය.ඇත්තෙන්ම, මා කතා කළේ කිසි අවබෝධයක් නැතුවය.මට සිතාගත නොහැකි පුදුමසහගත දේවල් ගැන හරි දැනුමක් නොමැතිව මම කතා කළෙමි.+
3 ‘කිසි අවබෝධයක් නොමැතිව මා ගත් තීරණ විවේචනයට ලක් කරන මේ තැනැත්තා කවුද’+ කියා ඔබ ඇසුවෙහිය.ඇත්තෙන්ම, මා කතා කළේ කිසි අවබෝධයක් නැතුවය.මට සිතාගත නොහැකි පුදුමසහගත දේවල් ගැන හරි දැනුමක් නොමැතිව මම කතා කළෙමි.+