යෝබ් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එක් දෙයක් නම් පැහැදිලිය.කෙනෙකු නිදොස් වුවත් දුෂ්ට වුවත් එහි කිසි වෙනසක් නැත. දෙවි ඒ දෙපිරිසම විනාශ කරන්නේය.+ ගීතාවලිය 73:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය.+මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.+ මලාකි 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද?+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපුණා.+ ඔහුගේ ආඥා පිළිපැද්දා. නමුත් එයින් අපිට කිසි ප්‍රයෝජනයක් වුණේ නැහැ’ කියා ඔබ පැවසුවා නොවෙයිද?
22 එක් දෙයක් නම් පැහැදිලිය.කෙනෙකු නිදොස් වුවත් දුෂ්ට වුවත් එහි කිසි වෙනසක් නැත. දෙවි ඒ දෙපිරිසම විනාශ කරන්නේය.+
13 නිර්මල සිතක් ඇතුව ජීවත් වීමට මා දැරූ උත්සාහය නිෂ්ඵලය.+මගේ දෑත් සෝදාගෙන මා නිදොස් බව හෙළි කළත් එයින්ද කිසිදු පලක් නොවීය.+
14 “‘දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද?+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපුණා.+ ඔහුගේ ආඥා පිළිපැද්දා. නමුත් එයින් අපිට කිසි ප්‍රයෝජනයක් වුණේ නැහැ’ කියා ඔබ පැවසුවා නොවෙයිද?