ගීතාවලිය 80:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කඳුළුවලින් ඔවුන්ගේ කුස පුරවාගැනීමට ඔබ සැලැස්වුවෙහිය.+කඳුළු ගංගාවක් පානය කිරීමටද සැලැස්වුවෙහිය.+ ගීතාවලිය 102:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෑම මෙන් මම අළු කෑවෙමි.+මා බිවූ පානයට මාගේ කඳුළුද මිශ්‍ර වී තිබිණ.+