ගීතාවලිය 44:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+ යෙරෙමියා 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්‍රඥාවන්තයා තම ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+
5 ඔබේ උපකාරයෙන් අපි අපේ සතුරන්ව පලවාහරින්නෙමු.+ඔබේ නාමය කෙරෙහි විශ්වාසය තබා අපට විරුද්ධව නැඟී සිටින්නන්ව අපි පාගා දමන්නෙමු.+
23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්‍රඥාවන්තයා තම ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+