ගීතාවලිය 62:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 මම නිහඬව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්ය.+ ගීතාවලිය 130:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එළිය වැටෙන තෙක් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලා සිටියි.+ඊටත් වඩා මහත් ආශාවකින්+ යෙහෝවා දෙවි වන ඔබ දෙස මම බලා සිටිමි.+
6 එළිය වැටෙන තෙක් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලා සිටියි.+ඊටත් වඩා මහත් ආශාවකින්+ යෙහෝවා දෙවි වන ඔබ දෙස මම බලා සිටිමි.+