ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 45:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවිගෙන් ලද උපකාරය නිසා ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන සියලුදෙනාම+ නිදොස් බව ඔප්පු වනු ඇත.+ දෙවි ඔවුන් වෙනුවෙන් කළ දේ ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරති.’”+

  • යෙරෙමියා 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙනෙක් මහත් සතුටකින් කතා කළ යුත්තේ තමා කොතරම් හොඳින් යෙහෝවා දෙවි වන මාව දැන හඳුනා ගෙන සිටිනවාද යන්න+ ගැනයි. මා ගැන තමාට තිබෙන ගැඹුරු අවබෝධය ගැනත්+ ඔහුට කතා කළ හැක. පොළොවේ ජීවත් වන වැසියන්ට ප්‍රේමය* පෙන්වීමෙන්ද යුක්තිය ඉටු කිරීමෙන් හා ධර්මිෂ්ඨකම පැවැත්වීමෙන්ද මා ඉමහත් සතුටක් ලබන+ දෙවි කෙනෙක් බව ඔහු දැන සිටීම ගැනත්+ ඔහුට ආඩම්බරයෙන් කතා කළ හැක.”

  • 1 කොරින්ති 1:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේ වූයේ, “ආඩම්බරයෙන් කතා කරන තැනැත්තා යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කළ යුතුයි”+ කියා ලියවිල්ලෙහි සඳහන් වී ඇති දේ ඉටු වීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න