ගීතාවලිය 119:74 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 74 මම ඔබේ වදන් ඉටු වන තෙක් බලාපොරොත්තුවෙන් සිටිමි.+ඔබ කෙරෙහි ගරුබියක් දක්වන අය එය දැක ප්‍රීති වෙති.+