මතෙව් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ව ‘දෙවිගේ පුත්‍රයන්’+ ලෙස හඳුන්වනු ලබයි. රෝම 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.+ හෙබ්‍රෙව් 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමටද+ ශුද්ධව* සිටීමටද දැඩි උත්සාහයක් දරන්න.+ මන්ද ශුද්ධව නොසිටින අයට ස්වාමීන්ව දැකගැනීමේ ප්‍රස්තාව අහිමි වේ.+ 1 පේතෘස් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු නපුරට පිටු පා+ යහපත් දේ කළ යුතුයි. ඔහු නිරතුරුවම සමාදානය සොයා එය ලුහුබැඳිය යුතුයි.+
14 සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමටද+ ශුද්ධව* සිටීමටද දැඩි උත්සාහයක් දරන්න.+ මන්ද ශුද්ධව නොසිටින අයට ස්වාමීන්ව දැකගැනීමේ ප්‍රස්තාව අහිමි වේ.+