ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වට සවන් දෙන්නෙහිය.+

      ඔබ ඔවුන්ගේ සිත් යහමඟට ගෙනෙන්නෙහිය.+

      ඔබ ඔවුන් දෙස බලා ඔවුන්ට කන් දෙන්නෙහිය.+

  • ගීතාවලිය 18:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.

      උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+

      තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+

      මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+

  • ගීතාවලිය 94:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 කන් සෑදූ තැනැත්තාට මේ දේවල් ඇසෙන්නේ නැද්ද?+

      දෑස් සෑදූ තැනැත්තාට මේ දේවල් පෙනෙන්නේ නැද්ද?+

  • යෙසායා 59:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 59 ඔබව බේරාගැනීමට යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි කියා ඔබ සිතනවාද?+ ඔබේ කන්නලව් නෑසෙන තරමටම දෙවිගේ ඇසීම දුර්වලයිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න