උත්පත්ති 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+ ගීතාවලිය 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙත් යෙහෝවා දෙවියනි, ඔබ මට පලිහක් මෙනි.+මාගේ ගෞරවය ඔබය.+ මා උසස් කරන තැනැත්තාණන් ඔබය.+ ගීතාවලිය 84:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+
15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+
11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+