ගීතාවලිය 38:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඔබ මට පිළිතුරු නොදුන්නොත් මාගේ විපත දැක ඔවුහු ප්‍රීති වෙති.+මාගේ පය පැටලුණු විට+ ඔවුහු මට සිනාසී මහත් ආඩම්බරයකින් කතා කරති” කියා මම කීවෙමි.+
16 “ඔබ මට පිළිතුරු නොදුන්නොත් මාගේ විපත දැක ඔවුහු ප්‍රීති වෙති.+මාගේ පය පැටලුණු විට+ ඔවුහු මට සිනාසී මහත් ආඩම්බරයකින් කතා කරති” කියා මම කීවෙමි.+