ද්විතීය කතාව 29:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “දෙවි ඔබ සමඟ ඇති කරගන්නා මේ ගිවිසුමේ සඳහන් ශාප ගැන ඇසූ විට+ කෙනෙක් උඩඟු වී, ‘මම කරන්නේ මට ඕන දේ.+ එහෙම කළා කියලා මට කිසි කරදරයක් වෙන්නේ නැහැ’+ කියා සිතන්න ඉඩ තිබෙනවා. ඔහු එසේ සිතමින් නැති බැරි අයව විතරක් නොව අන් සියලුදෙනාවත්* විනාශ කර දමන්න උත්සාහ කළොත් ගීතාවලිය 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.נ [නුන්]ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+
19 “දෙවි ඔබ සමඟ ඇති කරගන්නා මේ ගිවිසුමේ සඳහන් ශාප ගැන ඇසූ විට+ කෙනෙක් උඩඟු වී, ‘මම කරන්නේ මට ඕන දේ.+ එහෙම කළා කියලා මට කිසි කරදරයක් වෙන්නේ නැහැ’+ කියා සිතන්න ඉඩ තිබෙනවා. ඔහු එසේ සිතමින් නැති බැරි අයව විතරක් නොව අන් සියලුදෙනාවත්* විනාශ කර දමන්න උත්සාහ කළොත්
3 දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.נ [නුන්]ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+