ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මන්ද නපුරක් නොකළොත් දුෂ්ටයන්ට නින්ද නොයන්නේය.+ යමෙකුට හිරිහැරයක් කරන තුරු ඔවුහු නිදා නොගන්නෝය.+

  • මීකා 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “යහනට ගිය පසුත් නපුරු දේ කිරීමට සැලසුම් කරන අයට දුක් වේ! ඔවුහු යහනේදී දුෂ්ට උපායන් යොදති.+ උදෙන්ම නැඟිට ඒ දේ කිරීමට පිටත්ව යති.+ ඔවුන්ට බලය තිබෙන නිසා ඔවුන්ගේ කුමන්ත්‍රණ සාර්ථක වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න