ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 92:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් දෙස බලන්න.+

      ඔවුහු විනාශ වී යන්නෝය.+

      නපුරු ක්‍රියා කරන්නෝ සීසීකඩ විසුරුවාහරින්නේය.+

  • හිතෝපදේශ 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+

  • 2 පේතෘස් 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අල්ලාගත් පසු මරා දැමීමට පමණක් උපන්, කිසි හැඟීමක් දැනීමක් නැති තිරිසනුන්ට ඒ මිනිසුන් සමානය. ඔවුන් නින්දාසහගතව කතා කරන්නේ ඔවුන්ට කිසි අවබෝධයක් නැති දේවල් ගැනය.+ එලෙස ඔවුන් අනුගමනය කරන විනාශකාරී පිළිවෙත නිසා ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න