ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 37:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සියලු බලැති දෙවිව අපට තේරුම්ගත නොහැකිය.+

      ඔහු බලයෙන් ඉතා උසස්ය.+

      ඔහු කිසිදා යුක්තිය+ හා ධර්මිෂ්ඨකම+ සුළු කොට තකන්නේ නැත.+

  • ගීතාවලිය 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨය.+ ඔහු ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරන්නේය.+

      දෙවිගේ මුහුණ දකින්න ලැබෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති රකින අයටය.+

  • ගීතාවලිය 33:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි.+

      යෙහෝවා දෙවිගේ මහත් ප්‍රේමයෙන්* පොළොව පිරී ඇත.+

  • යෙරෙමියා 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙනෙක් මහත් සතුටකින් කතා කළ යුත්තේ තමා කොතරම් හොඳින් යෙහෝවා දෙවි වන මාව දැන හඳුනා ගෙන සිටිනවාද යන්න+ ගැනයි. මා ගැන තමාට තිබෙන ගැඹුරු අවබෝධය ගැනත්+ ඔහුට කතා කළ හැක. පොළොවේ ජීවත් වන වැසියන්ට ප්‍රේමය* පෙන්වීමෙන්ද යුක්තිය ඉටු කිරීමෙන් හා ධර්මිෂ්ඨකම පැවැත්වීමෙන්ද මා ඉමහත් සතුටක් ලබන+ දෙවි කෙනෙක් බව ඔහු දැන සිටීම ගැනත්+ ඔහුට ආඩම්බරයෙන් කතා කළ හැක.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න