ගීතාවලිය 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ හිතෝපදේශ 4:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබ යන මාවත සකසාගන්න.+ ඔබේ සියලු මාර්ග ස්ථිරව පිහිටුවාගන්න.+ හිතෝපදේශ 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+
14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+
22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+