ගීතාවලිය 52:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එය දකින ධර්මිෂ්ඨයන් තුළ දෙවි කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+ඔබට සිදු වූ දේ දැක ඔවුහු සිනාසෙන්නෝය.+ ගීතාවලිය 91:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දුෂ්ටයන්ට ලැබෙන දඬුවම+ඔබේම ඇස් දෙකෙන් ඔබට දැකගැනීමට හැකි වන්නෙහිය.+