යෝබ් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේම සහෝදරයන්ව ඔහු මාගෙන් දුරස් කර ඇත.+මාව හඳුනන අය දැන් මාගෙන් ඈත් වී සිටිති. ගීතාවලිය 31:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+
11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+