ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 27:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එහෙත් ඔහු ගොඩගැසූ රිදී සියල්ල උරුම වන්නේ නිර්දෝෂයන්ටය.

      ඔහු එකතු කරගත් වස්ත්‍ර හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටය.+

  • ගීතාවලිය 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ප්‍රඥාවන්තයන් පවා මිය යන බවත්+

      මෝඩයා සහ නූගතා නැසී යන බවත් ඔහු දකියි.+

      තමන් රැස් කරගත් ධනය අනුන්ට අයිති වීමට ඉඩහැර ඔවුන්ට මිය යන්න සිදු වන බවත් ඔහු දකියි.+

  • හිතෝපදේශ 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+

  • දේශනාකාරයා 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙත් ඔහු ප්‍රඥාවන්තයෙකු වේවිද නැතහොත් මෝඩයෙකු වේවිද කියා පැවසිය හැක්කේ කාටද?+ ඔහු කෙබඳු කෙනෙකු වුවද මගේ දෑතේ උත්සාහයෙන් හා ප්‍රඥාවෙන් ලබාගත් සියල්ල හිමි වන්නේ ඔහුටයි.+ මෙයද මහා නිෂ්ඵලකමකි.

  • දේශනාකාරයා 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එක මිත්‍රයෙකුවත් නොමැති මිනිසෙක් සිටියි.+ ඔහුට පුත්‍රයෙකුවත් සහෝදරයෙකුවත් නැති+ නමුත් ඔහු වෙහෙස මහන්සි වී කරන වැඩවලින් නම් නිමක් නැත. ඔහු වස්තු සම්භාරයක් රැස් කරගෙන සිටියත් එයින් සෑහීමට පත් නොවෙයි.+ “මා වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ කා වෙනුවෙන්ද? මා ජීවිතයේ හොඳ දේවල් අහිමි කරගත්තේ කුමක් නිසාද”+ කියා ඔහු කල්පනා කරයි. ඔහු දරන වෑයම කලකිරෙනසුලුය. එය නිෂ්ඵලය.+

  • ලූක් 12:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න