ගීතාවලිය 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, මම බරපතළ වැරදි කර ඇත.ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ වැරදිවලට සමාව දෙන්න.+ මීකා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ නැවත අපට දයාව පෙන්වා+ අපේ පාපවලින් ජය ගන්න අපට උදව් කරන්නෙහිය.+ ඔබ අපේ සියලු පාප මුහුදු පත්ලටම හෙළන්නෙහිය.+
19 ඔබ නැවත අපට දයාව පෙන්වා+ අපේ පාපවලින් ජය ගන්න අපට උදව් කරන්නෙහිය.+ ඔබ අපේ සියලු පාප මුහුදු පත්ලටම හෙළන්නෙහිය.+