යෝබ් 9:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු මට ගෙනා දඬුවම ඔහුම මාගෙන් ඉවත් කරාවා!+බියගන්වන දේවලින් මට තවත් පීඩා නොකරාවා! යෝබ් 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබගේ අත මාගෙන් ඉවත් කර,ඔබේ මහත් බලය පෙන්වමින් මාව බියට පත් නොකරන්න.+