ලෙවී කතාව 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “‘ඔබ යමෙකුට ඉඩමක් විකුණන විට ඔහුට එය අයිති වන්නේ තාවකාලිකව+ බව මතක තබාගන්න. මන්ද දේශයේ අයිතිකරු මමය.+ මා ඔබව සලකන්නේ විදේශිකයන් ලෙසය.+ 1 ලේකම් 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපි හැමෝම ඔබ ඉදිරියේ සිටින විදේශිකයන් වගෙයි. අපේ මුතුන්මිත්තන් වගේ අපිත් මේ දේශයේ තාවකාලික පදිංචිකරුවන්.+ මිහිපිට ගත කරන අපේ ජීවිතය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් වගෙයි.+ ඔබෙන් තොර බලාපොරොත්තුවක් අපට නැහැ. ගීතාවලිය 119:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා දේශයේ තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+ඔබේ ආඥා මාගෙන් සඟවා නොගන්න.+ 1 පේතෘස් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+ 1 පේතෘස් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ප්‍රේමණීය සහෝදරයෙනි, විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්+ වන ඔබට මා උනන්දු කරන්නේ ඔබ තුළ නිතරම ගැටුමක් ඇති කරන+ ඔබේම පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න+ කියාය.
23 “‘ඔබ යමෙකුට ඉඩමක් විකුණන විට ඔහුට එය අයිති වන්නේ තාවකාලිකව+ බව මතක තබාගන්න. මන්ද දේශයේ අයිතිකරු මමය.+ මා ඔබව සලකන්නේ විදේශිකයන් ලෙසය.+
15 අපි හැමෝම ඔබ ඉදිරියේ සිටින විදේශිකයන් වගෙයි. අපේ මුතුන්මිත්තන් වගේ අපිත් මේ දේශයේ තාවකාලික පදිංචිකරුවන්.+ මිහිපිට ගත කරන අපේ ජීවිතය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් වගෙයි.+ ඔබෙන් තොර බලාපොරොත්තුවක් අපට නැහැ.
17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+
11 ප්‍රේමණීය සහෝදරයෙනි, විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්+ වන ඔබට මා උනන්දු කරන්නේ ඔබ තුළ නිතරම ගැටුමක් ඇති කරන+ ඔබේම පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න+ කියාය.