ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 43:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබේ ආලෝකය මට ලබා දෙන්න. ඔබේ සත්‍ය මඟ මට පෙන්වන්න.+

      ඒවා මට මඟ පෙන්වනු ලැබේවා!+

      ඔබේ ශුද්ධ කන්ද වෙතටත් ඔබේ තේජවත් කූඩාරම වෙතටත් ඒවා මාව ගෙන යනු ලැබේවා!+

  • ගීතාවලිය 57:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු ස්වර්ගයේ සිට උපකාර සපයමින් මාව ගලවාගන්නේය.+

      මාව ගිල දැමීමට උත්සාහ කරන තැනැත්තාව ඔහු වියවුලට පත් කරන්නේය.+ සීලාහ්.

      ඔහුගේ මහත් ප්‍රේමය* හා විශ්වාසවන්තභාවය මම අද්දකින්නෙමි.+

  • ගීතාවලිය 61:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔහු සදහටම දෙවි ඉදිරියේ වාසය කරන්නේය.+

      ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඔහුට පෙන්වා ඔහුව ආරක්ෂා කරන්නෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න