ගීතාවලිය 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “දෙවි ඔහුව ගලවාගන්නේ නැහැ”+කියා බොහෝදෙනෙක් මා ගැන පවසති. සීලාහ්.* ගීතාවලිය 79:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ඔවුන්ගේ දෙවියන් කොහේද” කියා අසන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ඔබේ සේවකයන්ගේ ලේ වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරන බව+අප ඉදිරිපිටම ජාතීන්ට දැනගැනීමට සලස්වන්න.+ යෝවෙල් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “යෙහෝවා දෙවිට සේවය කරන පූජකයෝ ශුද්ධස්ථානය ඉදිරියෙත් පූජාසනය අසලත්+ වැලපෙමින් මෙසේ කියත්වා. ‘අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට අනුකම්පා කරන්න. ඔබේ උරුමයට නින්දාවක් වෙන්න ඉඩ නොදෙන්න.+ ඔවුන්ව පාලනය කරන්න වෙනත් ජාතීන්ට ඉඩ නොදෙන්න. “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියා සරදම් කරන්න ඒ ජාතීන්ට ඉඩ නොදෙන්න.’ මීකා 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මට සතුරුකම් කරමින්, “ඔබේ දෙවි යෙහෝවා කොහේද”+ කියා මට සමච්චල් කළ ස්ත්‍රිය ඒ දවසේදී ලැජ්ජාවට පත් වන්නීය.+ ඇය මිනිසුන්ගේ පයට පෑගෙන මඩ මෙන් වන්නීය.+ ඇයට සිදු වන දේ මට දැකගන්න ලැබෙයි.+
10 “ඔවුන්ගේ දෙවියන් කොහේද” කියා අසන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ඔබේ සේවකයන්ගේ ලේ වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරන බව+අප ඉදිරිපිටම ජාතීන්ට දැනගැනීමට සලස්වන්න.+
17 “යෙහෝවා දෙවිට සේවය කරන පූජකයෝ ශුද්ධස්ථානය ඉදිරියෙත් පූජාසනය අසලත්+ වැලපෙමින් මෙසේ කියත්වා. ‘අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට අනුකම්පා කරන්න. ඔබේ උරුමයට නින්දාවක් වෙන්න ඉඩ නොදෙන්න.+ ඔවුන්ව පාලනය කරන්න වෙනත් ජාතීන්ට ඉඩ නොදෙන්න. “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියා සරදම් කරන්න ඒ ජාතීන්ට ඉඩ නොදෙන්න.’
10 මට සතුරුකම් කරමින්, “ඔබේ දෙවි යෙහෝවා කොහේද”+ කියා මට සමච්චල් කළ ස්ත්‍රිය ඒ දවසේදී ලැජ්ජාවට පත් වන්නීය.+ ඇය මිනිසුන්ගේ පයට පෑගෙන මඩ මෙන් වන්නීය.+ ඇයට සිදු වන දේ මට දැකගන්න ලැබෙයි.+