ගීතාවලිය 76:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පොළොවේ සිටින නිහතමානී සියල්ලන්ව බේරාගන්නා පිණිස+ඔබ නැඟී සිටියෙහිය.+ සීලාහ්. ගීතාවලිය 103:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කරන්නේය.+වංචාකරුවන්ගේ ගොදුරක් වූ අයට යුක්තිය ඉටු කර දෙන්නේය.+