නික්මයාම 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබේ වාසය සඳහා ස්ථිර ලෙස පිහිටෙවූ ස්ථානයට+ ඔබ ඔවුන්ව ගෙන යන්නෙහිය.යෙහෝවා දෙවියනි, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය+ වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවන්නෙහිය.*+ ගීතාවලිය 80:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ මිදිවැලක් ඊජිප්තුවෙන් ගෙනාවෙහිය.+එම මිදිවැල පැළ කිරීමට ඔබ අනිකුත් ජාතීන්ව පන්නා දැමුවෙහිය.+
17 යෙහෝවා දෙවියනි, ඔබේ වාසය සඳහා ස්ථිර ලෙස පිහිටෙවූ ස්ථානයට+ ඔබ ඔවුන්ව ගෙන යන්නෙහිය.යෙහෝවා දෙවියනි, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය+ වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවන්නෙහිය.*+