ද්විතීය කතාව 28:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+
64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+