යොහන් 7:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එම පිරිස මෙසේ පිළිතුරු දුන්නෝය. “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ.”+