ගීතාවලිය 89:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මම ඔහුගේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතින්නේය.+ ගීතාවලිය 89:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහුගේ පෙළපත කිසිදා පහ නොවන්නේය.+මා ඉදිරියේ තිබෙන සූර්යයා මෙන් ඔහුගේ සිංහාසනය සැමදා පවතින්නේය.+
29 මම ඔහුගේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතින්නේය.+