මතෙව් 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ!+ අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි,+ මා වෙතින් අහක්ව යන්න. හෙබ්‍රෙව් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+
23 එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ!+ අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි,+ මා වෙතින් අහක්ව යන්න.
9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+