යොෂුවා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+ යෙරෙමියා 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැත.+ මන්ද ඔබව ගලවාගැනීමට+ මම ඔබ සමඟ සිටිමි.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.” රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+
9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+
19 ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැත.+ මන්ද ඔබව ගලවාගැනීමට+ මම ඔබ සමඟ සිටිමි.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.”