ගීතාවලිය 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තැළී පොඩි වී සිටින සියල්ලන්ට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවකි.+විපතකට මුහුණ දෙන විටද ඔහු උස් බලකොටුවකි.+
9 යෙහෝවා දෙවි තැළී පොඩි වී සිටින සියල්ලන්ට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවකි.+විපතකට මුහුණ දෙන විටද ඔහු උස් බලකොටුවකි.+