ද්විතීය කතාව 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ නිසා ඔවුන්ට භය වෙන්න එපා. ඔබේ උපකාරයට සිටින ඔබේ දෙවි වන යෙහෝවා+ බිය උපදවන ක්‍රියා කරන බලවත් දෙවි කෙනෙක් බව මතක තබාගන්න.+ නෙහෙමියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+ ගීතාවලිය 76:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු නායකයන්ගේ අහංකාරකම නිවා දමන්නේය.+පොළොවේ රජවරුන්ට ඔහු කෙරෙහි මහත් බියක් ඇති වන්නේය.+
21 ඒ නිසා ඔවුන්ට භය වෙන්න එපා. ඔබේ උපකාරයට සිටින ඔබේ දෙවි වන යෙහෝවා+ බිය උපදවන ක්‍රියා කරන බලවත් දෙවි කෙනෙක් බව මතක තබාගන්න.+
5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+