යෙරෙමියා 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්‍රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+ සෙකරියා 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි මුළු පොළොවටම රජ වන්නේය.+ ඒ කාලයේදී සියලුදෙනා යෙහෝවා දෙවිව එකම සැබෑ දෙවි ලෙස පිළිගනු ඇත.+ ඔහුව එක නාමයකින් හඳුන්වනු ඇත.+
7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්‍රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+
9 යෙහෝවා දෙවි මුළු පොළොවටම රජ වන්නේය.+ ඒ කාලයේදී සියලුදෙනා යෙහෝවා දෙවිව එකම සැබෑ දෙවි ලෙස පිළිගනු ඇත.+ ඔහුව එක නාමයකින් හඳුන්වනු ඇත.+